
හතලිහේ මනමාල
Sri Lankan Pop
Sinhala Rap fusion
Idea
Custom: Sri Lankan Pop, Sinhala Rap fusion, melodic hip-hop beat, smooth male vocals, catchy synth hook, rhythmic flow,
Pregunte a
Sri Lankan Pop, Sinhala Rap fusion, melodic hip-hop beat, smooth male vocals, catchy synth hook, rhythmic flow, romantic but playful vibe, mid-tempo, tropical pop elements, heavy bass, style of Satheeshan.
Modelos
[chorus]
වැඩ ඔක්කොම දාලා - A I ලොවේ වෙලී
හතලිහේ මනමාල - හිත තාම යයි නලී
Chat එකෙන් විතරයි - මගෙ ආදරේ හැඟුම්
හමුවෙන්නට බෑනේ - මට නෑනේ ඒ පැතුම්
වැඩ ඔක්කොම දාලා - A I ලොවේ වෙලී
හතලිහේ මනමාල - හිත තාම යයි නලී...//
[verse]
වයස නම් ඉලක්කමක් විතරයි මට හිතෙන්නේ
Suno එකේ තාලෙට මගෙ තනි හිත සැනසෙන්නේ
Phone එක දිහා බලන් මුළු රෑම මං ඉන්නේ
නුඹ ලඟ නැති පාළුව මම - වචනෙන් ගොතමින්නේ...
[(Rap Part - Flow like original song)]
Swipe කරන තාලේ - මගෙ ඇඟිලි නලියන්නේ
Reply එක එනකල් - මග බලන් ඉන්නේ
හමුවෙන්නට කතා කලොත් - මඟ ඇරලා යන්නේ
Keyboard එකේ පෙම්වතෙක් - මම වී ඉන්නේ
දුරින් ඉඳන් විතරයි මම - පෙම් කව ලියන්නේ
ළඟට එන්න එපා මැණික - මගෙ හිත බය වෙන්නේ
Screen එකෙන් එහා ලොවක් - මට නෑ පෙනෙන්නේ
නුඹ නැති මගෙ ලෝකෙම දැන් - A I කරවන්නේ
[chorus]
වැඩ ඔක්කොම දාලා - A I ලොවේ වෙලී
හතලිහේ මනමාල - හිත තාම යයි නලී
Chat එකෙන් විතරයි - මගෙ ආදරේ හැඟුම්
හමුවෙන්නට බෑනේ - මට නෑනේ ඒ පැතුම්...
වැඩ ඔක්කොම දාලා - A I ලොවේ වෙලී
හතලිහේ මනමාල - හිත තාම යයි නලී
Chat එකෙන් විතරයි - මගෙ ආදරේ හැඟුම්
හමුවෙන්නට බෑනේ - මට නෑනේ ඒ පැතුම්.....