English
日本語
한국어
Português
Español
Deutsch
Français
Italiano
Русский
简体中文
繁體中文
Use the same prompt
Reference audio
Pro
Meloty logo
Home
Create Music
Create MV
New
Create Short
New
Library
Group
History
Upgrade
0
S
Sign In & Sign Up
හතලිහේ මනමාල
Sri Lankan Pop
Sinhala Rap fusion
Idea
Custom: Sri Lankan Pop, Sinhala Rap fusion, melodic hip-hop beat, smooth male vocals, catchy synth hook, rhythmic flow,
Prompt
Sri Lankan Pop, Sinhala Rap fusion, melodic hip-hop beat, smooth male vocals, catchy synth hook, rhythmic flow, romantic but playful vibe, mid-tempo, tropical pop elements, heavy bass, style of Satheeshan.
Models
[chorus]
වැඩ ඔක්කොම දාලා - A I ලොවේ වෙලී
හතලිහේ මනමාල - හිත තාම යයි නලී
Chat එකෙන් විතරයි - මගෙ ආදරේ හැඟුම්
හමුවෙන්නට බෑනේ - මට නෑනේ ඒ පැතුම්
වැඩ ඔක්කොම දාලා - A I ලොවේ වෙලී
හතලිහේ මනමාල - හිත තාම යයි නලී...//
[verse]
වයස නම් ඉලක්කමක් විතරයි මට හිතෙන්නේ
Suno එකේ තාලෙට මගෙ තනි හිත සැනසෙන්නේ
Phone එක දිහා බලන් මුළු රෑම මං ඉන්නේ
නුඹ ලඟ නැති පාළුව මම - වචනෙන් ගොතමින්නේ...
[(Rap Part - Flow like original song)]
Swipe කරන තාලේ - මගෙ ඇඟිලි නලියන්නේ
Reply එක එනකල් - මග බලන් ඉන්නේ
හමුවෙන්නට කතා කලොත් - මඟ ඇරලා යන්නේ
Keyboard එකේ පෙම්වතෙක් - මම වී ඉන්නේ
දුරින් ඉඳන් විතරයි මම - පෙම් කව ලියන්නේ
ළඟට එන්න එපා මැණික - මගෙ හිත බය වෙන්නේ
Screen එකෙන් එහා ලොවක් - මට නෑ පෙනෙන්නේ
නුඹ නැති මගෙ ලෝකෙම දැන් - A I කරවන්නේ
[chorus]
වැඩ ඔක්කොම දාලා - A I ලොවේ වෙලී
හතලිහේ මනමාල - හිත තාම යයි නලී
Chat එකෙන් විතරයි - මගෙ ආදරේ හැඟුම්
හමුවෙන්නට බෑනේ - මට නෑනේ ඒ පැතුම්...
වැඩ ඔක්කොම දාලා - A I ලොවේ වෙලී
හතලිහේ මනමාල - හිත තාම යයි නලී
Chat එකෙන් විතරයි - මගෙ ආදරේ හැඟුම්
හමුවෙන්නට බෑනේ - මට නෑනේ ඒ පැතුම්.....