English
日本語
한국어
Português
Español
Deutsch
Français
Italiano
Русский
简体中文
繁體中文
Use o mesmo prompt
Áudio de referência
Pro
Logotipo da Meloty
Início
Criar
Biblioteca
Grupo
Histórico
Atualizar
0
S
Entrar & Cadastrar
හද පිරිනු සොම්නසින්
Ambient
Male
90 BPM.
Ideia
Custom: Ambient,Male,Peaceful,Romantic,Sentimental,Piano,Violin Solo,Saxophone,Cinematic Sri Lankan Sinhalese Folk-Fusio
Prompt
Ambient,Male,Peaceful,Romantic,Sentimental,Piano,Violin Solo,Saxophone,Cinematic Sri Lankan Sinhalese Folk-Fusion, Hindustani music, Raag Ahir Bhairav, Sarangi, Sitar, meditative Tabla, melancholic flute, soulful male/female vocals, cinematic, emotional, 90 BPM.
Modelos
[verse]
තරුමල් පිපෙන්නේ
සඳ පාන ආදරෙන්
සැඳෑ විය ගෙවෙන්නේ
හද පිරිනු සොම්නසින්
[pre-chores ]
සොයා ආ ගිය ගමන්
පෙර අතුල ප්‍රේමයන්
[verse]
එපා.ඇවිළුණු හදින්
දල්වන්න හද පහන්
හිඳිමු ලය මුනිවතින්
නිවෙන තුරු සිත් සතන්
[chores ]
සොයා ආ ගිය ගමන්
පෙර අතුල ප්‍රේමයන්
[verse]
යුග දිවිය රිදුනු තැන්
පිරිමදිමු බෝසත් සිතින්
අහස් තලයේ...ලියමු
සොඳුරු වු...මතකයන්
[chores ]
සොයා ආ ගිය ගමන්
පෙර අතුල ප්‍රේමයන් //